කෙල්ල – Kella

ISBN – 9789556970425

කෙල්ලෙ

ඇත්තටම ඔයා යන යන තැන කරාදර ආවේ ඔයා ලස්සන නිසාද? නැත්නම් අම්මාගේ පිළුණු ජිවිතෙන් ඔයාට ඉතිරිකරලා ගිය සන්තොසමක් ද ඒක.

මොනවා වුණත් ඔයාගේ ජිවිතේ හැගීම් දැනීම් නැති කළේ නම් , ගැනුන්ගේ නිමක් නැති කෘරකම් ,එත් මිනිස්සු නම් කියන්නේ ගැනියෙක්ව හොදින්ම තෙරුම් ගන්න පුලුවන් තවත් ගැනියෙක්ට විතරයි කියලා

ගහගෙන යන ජිවිතේ එල්ලෙන්න තිබුණ එකම පිදුරු ගහ වෙච්ච ඔයාගේ ආදරේ වෙනුවෙන් සන්තකේ තිබුන සේරම දමල ගහලා ගියොත් ඔයා නරක ගැනියෙක් වෙයිද ? එතකොට

කෙල්ල , ගැහැනියක් කරන්නේ ආදරයද , කෘරකමද?

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කෙල්ල - Kella
You're viewing: කෙල්ල – Kella Original price was: රු1,300.00.Current price is: රු1,040.00.
Add to cart
Shopping cart close