කොටි දියණියකගේ පාපොච්චාරණය – Tamil Tigress

ISBN – 9789553100290

ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණයි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දාහත් හැවිරිදි දැරියක වූ නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වූ යුද්ධ භූමියකයි.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයිනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙළිය වූ අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය.

මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත,පිපාසය,රෝග පිඩා ,මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වූ ව්‍යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් බරැති විය.

අද විශ්ව විද්‍යාල ආචාර්යවරියක වන නිරෝමි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම සැමියා සහ දරුවන් සමග සතුටින් වෙසෙන්නිය.මෙම ග්‍රන්ථයෙන් ඇය අපට පවසනේ ඇගේ ඒ අසාමාන්‍ය අතීත කතාවයි.

Original price was: රු850.00.Current price is: රු765.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කොටි දියණියකගේ පාපොච්චාරණය - Tamil Tigress
You're viewing: කොටි දියණියකගේ පාපොච්චාරණය – Tamil Tigress Original price was: රු850.00.Current price is: රු765.00.
Add to cart
Shopping cart close