තෝර්ගේ මිටිය – Thorge Mitiya

ISBN – 978624

තෝර්ගේ මිටිය ආයේම ආගිය අතක්් නැහැ.
ගිගිරුම් දෙයියාට ඔහුගේ ආයුධය – ලෝක නවයේම තියන බලවත්ම බලවේගය – නැති කරගැනීමේ හරිම කරදරකාරී පුරුද්දක් තිබෙනවා.
එ්ත් මේ වතාවේ නම් මිටිය නිකන්ම නැතිවෙලා විතරක් නෙවේ, එ්ක සතුරාගේ අතට පත්වෙලා.
මැග්නස් චේස්ටයි ඔහුගේ යාළුවන්ටයි ඉක්මනටම එ්ක ආපහු අරගන්න බැරි වුණොත්, යෝධයන්ගේ ආක‍්‍රමණයට එරෙහිව මරණීය රාජධානි අන ාරක්ෂිත වේවි. දෙවිවරුන්ගේ යුද්ධය පටන් ගැනේවි. ලෝක නවයම ගින්ෙ නන් දැවේවි.
අවාසනාවට වාගේ මිටිය ආපහු අරගන්න ගනුදෙනුවක් කතා කරන්න පුළුවන් එකම කෙනා වෙන්නේ දෙවිවරුන්ගේ පරම සතුරා, ලෝකියි- එ් වාගේම ඔහුගේ මිලත් සෑහෙන්න ඉහළයි.

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close