දිවි පරදුව – Divi Paraduwa – Never Love a Stranger

ISBN : 9786242040103

විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.

මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසටද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.

 

Original price was: රු575.00.Current price is: රු460.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
දිවි පරදුව - Divi Paraduwa - Never Love a Stranger
You're viewing: දිවි පරදුව – Divi Paraduwa – Never Love a Stranger Original price was: රු575.00.Current price is: රු460.00.
Add to cart
Shopping cart close