Availability: Out of Stock

දේදුනු බාලිකා – Dedunu Balika

Original price was: රු690.00.Current price is: රු600.00.

ISBN – 9789551975661

ඔබ පියමැන ආවේ සුදු අරලියා මල් වැටුණු පාසල් මාවතේ නිසස්සළේය. සසල වුයේ මාය. මගේ අසරණ හදවතය. ලා හිරු රැස් ඇහැල ගස් අතරින් බේරී ගුරු පාරට වැටි තිබුණි. මා උන්නේ දිය සෙවල බැදුණු ක්‍රීඩා ගාරයේ පියගැටපෙළ උද ඉදගෙනය. මා මුලින්ම දැක්කේ ඔබව නෙවේ.

Out of stock