ද රිවෙන්ජ් ප්ලොට් – The Revenge Plot

ISBN – 9786245663

2026/02/12 ට පෙර සිදු කරන පෙර ඇනවුම් සදහා කෘතියේ කතෘ ජැකී කබ්ලර් මහත්මියගේ හා පරිවර් තිකා නිම්මි මුදිතා හේරත් මහත්මියගේ අත්සන් සහිතව

——————————————————————————————————

“වෙනදා වගේම එලා, එදාත් උදේම වැඩට ආවා.
ඒක එයාගෙ පුංචි කෝපිහල…ඒත් එදා එලා එනකොට එයාගෙ කෝපිහල තිබුණෙ නෑ. ඒක වහලා දාලා නෙවෙයි. හිටි හැටියෙම අතුරුදහන් වෙලා!

ඊළගට…
එලා ගෙදර යනකොට…
එයාගෙ බඩු මුට්ටු ගෙයින් එළියට දාලා. ගෙදර දොර වහලා. අගුලත් මාරු කරලා..
එලාට හැම දෙයක්ම නැති වෙලා…
නැති වෙලා නෙවෙයි, නැති කරලා… එලාගෙන් හැමදේම උදුරගෙන…

ඒත් කවුද ඒක කළේ..
ඇයි එහෙම කළේ…
එලාට ඒක අබිරහසක්….
එලාගෙ හැමදේම උදුරගෙන, එයාව පාරට ඇදලා දැම්මම කතාව එතනින් ඉවරද….?

නෑ.
ඒක තාම පටන් ගත්තා විතරයි…

ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඊටත් වඩා භයංකාරයි….

Original price was: රු2,350.00.Current price is: රු1,900.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ද රිවෙන්ජ් ප්ලොට් - The Revenge Plot
You're viewing: ද රිවෙන්ජ් ප්ලොට් – The Revenge Plot Original price was: රු2,350.00.Current price is: රු1,900.00.
Add to cart
Shopping cart close