නරනිඳු ගැටුම – Naranidu Gatuma – GOT 2

978955

ගින්නේ සහ රුධිරයේ වර්ණ රැුගත්
වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්‍යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන් රජවරුන් සමඟ ද අවජාතකයෝ
මළවුන් සමඟද සටනට එළඹෙති.

Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close