නිබ්බුතා – Nibbuthaa

ISBN – 9789551975616

කෙනෙක් දකින්නේ නැතිව කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? එහෙම කතාවක් කොහොමද විශ්වාස කරන්නේ. ආදරය කියන්නේ හැගීම් මාත්‍රයක් නම් ඒ අල්පමාත්‍රය ඇතිවෙන්න රුපයක් දකින්නම ඔනාද ? කිසිම දිනයක හැබැහින් නොදුටු දෙවියෙක්ව බැතිමතුන් කොතරම් විශ්වාස කරනවද ? ජිවිතේ දුෂ්කරම වෙලාවක එහෙම දෙවියෙක් ලගට ගිහින් අපි මොනතරම් දේවල් ප්‍රාර්ථනා කරනවද ?

Original price was: රු690.00.Current price is: රු600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close