නිහඩ හඩ – Nihada Handa

ISBN – 9786245663545

“කඳුකරයේන් මළ සිරුරක් හමුවේ.”

දකුණු පළාතේ කුඩා නගරයක, කුප්‍රකට දාම පැහැරගන්නෙකු වූ ජේකොබ් නෙස්ව අල්ලා ගැනීමට ෆ්ලෝරා ඩේන් අදිටනින් සිටින්නීය.

ඔහුගේ අවසාන වින්දිතයා වශයෙන්, සියල්ලන්ටම වඩා හොඳින් ඇය ඔහුව හඳුනයි.

ඔහුගේ රහස් තවමත් වැළලී ඇත.

එහෙත්, මේ නගරය පිටස්තරයන්ගේ ප්‍රශ්න කිරීම්වලට කාරුණිකව පිළිතුරු දෙන නගරයක් ද නොවේ.

එය එහි මතුපිටට යටින් අඳුරු රහස් සැරිසරනා නගරයකි.

මේ ඇයට ආපසු පණපිටින් යාමට නොහැකි වන ආකාරයේ නගරයකි.

පිටු කිහිපයක් කියවා බැලීමට පිවිසෙන්න.
https://online.fliphtml5.com/kktar/bitl/

“When You See Me”  – Lisa Gardner  කෘතිය සිංහලයට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කිරීමේ නීත්‍යානුකූල අවසරය Bookrack Publishers සතුය.

සැප්තැම්බර් 1 ගෙන් පසු බෙදා හරිනු ලැබේ

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
නිහඩ හඩ - Nihada Handa
You're viewing: නිහඩ හඩ – Nihada Handa Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
Add to cart
Shopping cart close