ප්‍රියා සමග ඉරිදාවක් – Priya Samaga Iridawak

ISBN – 9789553727299

ඇය ජෑම් ගස් සෙවනේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වාය .ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටියදී ප්‍රියා දෙනෙත් ලොකු කර ගත් විට මම කළේ ඒ දෙනෙත්වලට එබී එහි යාත්‍රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීමයි. ඇගේ දෙනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාලිගා තනනු මම දුටිමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳ ගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ටු ද, ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන් ද එහි සිටියා මට මතකය.
– ප්‍රියා සමඟ ඉරිදාවක්-

Original price was: රු1,000.00.Current price is: රු900.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close