පියාගේ පාපයෝ – Piyage Papaya

ISBN – 9786245663361

පියාගේ පාපයෝ – Piyage Papaya – The Sins of the Father

ලෝකයෙන් වසං වනු පිණිස ටොම් බ්‍රැඩ්ෂෝ යන නමින් අමෙරිකාව ට පා තබන හැරී ක්ලිෆ්ටන් අත් අඩංගුවට පත්ව වරද කරුවකු ලෙස යැවෙන්නේ ලවෙන්හම් බන්ධනාගාරය වෙතය.
තම පුතු ගේ පියා සොයා අමෙරිකාවට එමා පා තබන්නේ දෙවැනි ලෝක සංග්‍රාමය ඇවිළෙමින් තිබියදී ය.
හැරී ගේ අත්දැකීම් සහිතව නිකුත් වන ‘ සිරකරුවකුගේ දිනපොත’
හි කතුවරයා මැක්ස් ලොයිඩ් වන්නේ කෙසේද ? අමෙරිකාවේ ප්‍රකට නීතිඥ ජෙල්ක්ස් සමග ගැටෙන්නට තරම් එමා ශක්තිමත් ද?
විශේෂ වැඩ පිළිවෙළක් යටතේ යුද බිමට යැවෙන හැරී ගේ ඉරණම කුමක්ද ?
පියකු නැති දරුවකු සමග එමා මෙලොව තනි වේවිද ?

2022 ඔක්තොම්බර් 24 නිකුත් වේ

Original price was: රු2,150.00.Current price is: රු1,720.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
පියාගේ පාපයෝ - Piyage Papaya
You're viewing: පියාගේ පාපයෝ – Piyage Papaya Original price was: රු2,150.00.Current price is: රු1,720.00.
Add to cart
Shopping cart close