පෙම් බැදන් ආ කින්නරාවි – Pem badan a Kinnarawi

ISBN – 9789554788046

සරිත් ඇත්තටම විසාලාට ආදරේ කරන්න පටන් අරන් කියලා මට හිතෙනවා තරුන්

ඔයා ඒ ගැන දුකෙන්ද ඉන්නේ නිෂි

මට දුර සරිත් ගැනඑක්කෙනෙක්ට ආදරේ කර කර තව කෙනෙක්ව මැරී කරන්න හිතන එක මොන තරන් අමාරුද කියලා මම දන්නවනේ

නි…..ෂි…

මට දන ගන්න ඕනා සරිත් වගේම විසාලත් සරිත් ගැන හිතනවද කියලා

මට දැනෙන විදිහට විසාලාත් සරිත් ට ආදරෙයි. එත් එයා ඒ ආදරේ හංගගෙන ඉන්නවා සමහරවිට ඒ ඔයා නිසා

Original price was: රු450.00.Current price is: රු400.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close