බල කාම – BALA KAMA

ISBN – 9789557560298

දේශපාලනයේ තිරය පිටුපස නොපෙනෙන ඇත්ත….
දිනන පරදින පිල තිරණය කරන ඇඩ්වර්ටයිසින්….
ජනාධිපති පුටුවට අගමැති හා විපක්ෂ නායක අතර සීතල යුද්ධයක්….
අවසානයේ දිනුම කාටද?
හිත පුරාම පිරුණු පාරමීගේ ආදරේට පෙරුම්පුරන නිර්වාන්…
රාගයෙන් උමතු වූ සිය ගත සනහාලන්නට නිර්වාන්ව සොයන සෙලීනා….
ගැහැනුන් දෙදෙනෙකු අතර අතරමං වූ හිත කළඹන නාඩිවාක්‍ය…
මේ සියල්ල අතරේ නිර්වාන් තම ඉරණම සොයාගනීද?

Original price was: රු475.00.Current price is: රු380.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
බල කාම - BALA KAMA
You're viewing: බල කාම – BALA KAMA Original price was: රු475.00.Current price is: රු380.00.
Add to cart
Shopping cart close