මරණ වරෙන්තුව – Marana Warenthuwa

ISBN – 9789558217092

ඔහුට අවියෙන් ලොව දිනා ගැනීමට හැකි වේද? මරුවා තමා දෙස බලා සිනාසෙමින් සිටියදීම ඔහු පෝරකයෙන් පිටතට පැන්නේය. මැෂින් තුවක්කුවේ ආධාරයෙන් නිලධාරින් ගණනාවක් මරා දැමු හෙතෙම බෝගම්බර බන්ධනාගාරයේ උස් තාප්පයෙන් පැන මාර්ගයේ කෙළවරක නතර කර තිබු මෝටර් රථයක නැගී පලා ගියේය. 

මැෂින් තුවක්කුවේ බලයෙන් දාමරික රාජ්‍යක් ගොඩනැංවූ අති බිහිසුණු අපරාධකරුවෙකු පිළිබද ඇග ලොමුදහගැන්වන මෙමෙ බිහිසුණු ත්‍රාස ජනක නවකතාව ඔබ ත්‍රාසයෙන් මුසපත් කරනවා ඇත.

Original price was: රු350.00.Current price is: රු315.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close