මිෂන් අයින්ස්ටයින් – M.E

ISBN – 9789556779561

සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….

එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…

ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…

ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…

තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….

ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…

 

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
මිෂන් අයින්ස්ටයින් -  M.E
You're viewing: මිෂන් අයින්ස්ටයින් – M.E Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
Add to cart
Shopping cart close