රැවටිලිකරුවා. – Deceiver – Rawatilikaruwa

ISBN –  9789556562996

බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලි නිලධාරියෙකු වූ සෑම් මක්ක්‍රිඩ් ගේ නිදහස් රාජකාරි රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීති වලින් පිටතට පවා ගෙන ගියේය. තමන්ට පැවරු රාජකාරිය ඉටු කිරීමට ඔහු CIA පවා දැඩි ලෙස පිඩනයට පත්කිරීමටද KGB සමග මි- බළල් සෙල්ලම් කිරීමටද බිය නොවිය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ IRA සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරබියන් දුපතක බ්‍රිතාන්‍ය  ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින් ෆිදෙල් කස්ත්‍රෝ හා කොලොම්බියානු මත්ද්‍රවය ජාවාරම්කරුවන්ගේ සිහින බිද දැමුවේය. 

Original price was: රු780.00.Current price is: රු702.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close