ලේ – Lea

ISBN – 978955952592

තොට මැරෙන්ඩ හිතිලාද? මෙච්චරවෙලා මට කතා නොකර මොකද ගොනො කෙරුවේ. අම්මා පරල වි අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය

අනේ අම්මේ කැ ගහන්න එපා. අරුණි ඇහැරුනොත් කෙල්ල බයවෙයි. මල්ලිකා තම ඩුබල වු කටහඩ තවත් පහත් කරමින් කිවේ අම්මාගේ අත දැතින් බදා ගනිමින් ඒ අත මිරිකාගෙනම ඈ අම්මාට දැන ගන්නට අවශ්ය දේ හෙළි කළාය

මම වෙන කවුරුවත් එක්ක ගියේ නැ අම්මේ අවුරුදු දෙකක්කට රට යන මිනිහට මම කොහොමද බැ කියන්නේ. එයාටත් බැනලා වැඩක් නැනේ. දැන් ඒක ඉවරයිනේ

Original price was: රු200.00.Current price is: රු160.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close