වස්සානය මනරම් – Wassanaya Manaram

ISBN – 9789554788022

දෙයක් කියන්නද?

ඒ ස්වරයේ ලෙන්ගතුකමත් – ආදරණිය බවත් අවංක කමත් ඇතිල්ලී තියනවා මට දැනුනි.

මං ඔයාට ආදරෙයි. මා ඔහු දෙස බලන්නට ඇත්තේ බොද කදුළු දෑසිනි

පිස්සුද ඔයාට …… මං… ඔයාගේ….

ශ්ස්ස්ස්ස්

චමත්කාර සිය දබරැගිල්ල දෙතොල මත තබා මා වැළකිය

පිස්සුද ඔයාට …. මං ඔයාගේ ටීචර්

ඔයා මගේ ස්ටුඩන්ට්

එහෙම දෙයක් අපි අතරේ වෙන්න පුලුවන්ද?

 

Original price was: රු450.00.Current price is: රු400.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close