සංක්‍රාන්තියේ හෝරාව

ISBN – 9789553524027

Sankranthi Horawa

සංක්‍රාන්තියේ හොරාව උදාවෙන්න ළගයි අෂේරා… මොහොතකටවත් පමා වෙන්න එපා… කෙවින්ගේ හදවතේ තියෙන යක්ෂ හැගිම් වෙනස් කරන්න පුළුවන් එකම දේ ඔයාගේ ආදරය..
ජේමිස් මැතිව්.. ඔබ තුමා තමයි අතිතයෙන් අනාගතයට ආපු ආත්මය..  ඇය පැවසුයේ රහස්‍ය හඩකින්ය.  ඇය බියපත්ව සිටියේ ද ඔහුගේ හඩ අප්‍රමාණව බර සංවේදිතාවයටය. කරුණාවන්ත භාවයටය. 
කෙවින්ගේ ආත්මය හුස්ම ගන්න මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් ඔයාට විතරයි… යන්න අෂේරා...

 

Original price was: රු630.00.Current price is: රු504.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close