සකූලු සිහිනයක සමළ සංතාපය – Sakulu Sihinayaka Samala Santhapaya

ISBN – 9786245663446

අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමඟ මම කාමරයේ තනිව සිටියෙමි. මුලින්ම මා එතැන සිටියේ ‘අවදිව සිටීමේ චාරිත්‍රය’ ඉටුකිරීමේ හැඟීමෙනි. කෲර ලෙස අත්හැරදැමූ සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද්‍යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳි සිටීමට මම තීරණය කළෙමි. පසුව අලසබවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීමි. ඉසින ලද ශුද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ, ඇස් යට සම ඇකිළි රැළි වැටී තිබිණි. නිදි පෙතිවල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. ඒ එසේ වුවත්, කාමරයේ කෙළවර ස්ථීර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසඳා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා නාසය අතර තිබූ ඇගේ ශ්‍රීතාව නැතිව ගොස්ය. සමහර වෙලාවට, ටික වේලාවක් ඇය දෙස බලා සිටින විට, කුමක් සිතිය යුතුදැයි මම නොදැන සිටියෙමි.

Original price was: රු565.00.Current price is: රු452.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සකූලු සිහිනයක සමළ සංතාපය - Sakulu Sihinayaka Samala Santhapaya
You're viewing: සකූලු සිහිනයක සමළ සංතාපය – Sakulu Sihinayaka Samala Santhapaya Original price was: රු565.00.Current price is: රු452.00.
Add to cart
Shopping cart close