සාපරාධී ගංගාව – Saparadi Gangawa Pre Order

ISBN – 9786245638116

වසර දහයකට පස්‍ය් රටට පැමිනෙන වංශාධිපති තරුනයෙකුට තම මව ජිවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇලුම් කල දුප්පත් දැරියක , දැන් නව යොවුන් තරුණියක ලෙස මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකා ආදරයෙන් බැදෙද්දී තරුනයා දෙවය විසින් බිහිසුනු අත්දැකිම් සමුහයකට ගොදුරු කරයි.. අවසානයේ මරනයේ දොරටුව හමුවේදි ඔවුන්ගේ ඉරනම කෙසේ සටහන්ව තිබුනේද?

Original price was: රු450.00.Current price is: රු405.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close