සිතක් නැතුවා මිසක් – Sithak Nathuwa Misak

ISBN – 9789556940596

සිතක් නැතුවා මිසක්
සමුගන්න ඔබ වෙතින්
දුරක් යන්නට ඉඩක්
නැති බවද දැන උනිමි
තරුත් නැති මහ රැයේ
සද පහන අයදිමින්
දිනක් හැඩුවා මමත්
සෙනෙහසට සිත ලොබින්……

ඇතත් සිත සනසවන
සුව දසුන් දස අතම
නෙතත් නිදි වර අහිමි
සොයයි නිති ඔබෙ රුවම
කිසිත් නැත තව පැතුම්
ඔබ ලැබෙන දා මටම
එකස්පස් වෙයි මගේ
තුන් සිතම ඔබ ළගම.

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
සිතක් නැතුවා මිසක් - Sithak Nathuwa Misak
You're viewing: සිතක් නැතුවා මිසක් – Sithak Nathuwa Misak Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
Add to cart
Shopping cart close