අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා – Andakaraye Indrajalikaya

ISBN – 9786245677078

අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා – Andakaraye Indrajalikaya

ඔහු පැමිණෙන තෙක් සියල්ල සන්සුන්ව තිබුණි. සියලු දෑ අතිශය සාමකාමීව පැවතුනි.

එහෙත් එදා…

මගේ දෙමව්පියන්ගේ විසි තුන්වන විවාහ සංවත්සරයා දා මහා රාත්‍රියේදී පැමිණ කුඩා මංජුසාවක බහාලූ කෙස් කැරැල්ලක් ත්‍යාගයක් ලෙසින් ගෙනැවිත් බාර දුන් ඔහු…

අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා…

එතැනින් පසු මගේ ජීවිතය සහමුලින්ම වෙනස් වූ බවයි. මම ඔහු අතට පත් වීමි. ඔහු ඔහුට උවමනා අයුරින් මා නිර්මාණය කළේය. ජීවමාන දෙවියෙකු යැයි සලකා ඔහුගේ මිනිසුන් ඔහුට වන්දනාමාන කරන අයුරු දැක පළමුව මම අපහාසයෙන් යුක්තව සිනහසුණෙමි. එහෙත් කල් ගතවත්ම මමද නොදැනුවත්වම ඔහුව අදහන්නට ගතිමි. ඔහු අන් කිසිවෙකුත් නොවේ.

ඔහු විය.

අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා…

 

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා - Andakaraye Indrajalikaya
You're viewing: අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා – Andakaraye Indrajalikaya Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
Add to cart
Shopping cart close