සී 322 – C 322

ISBN – 9786246743123

මට මතකයි මං මේ පුංචි ග්‍රහලෝකේ මුහුද අයිනට වෙලා ගලක් උඩ ඉදගෙන හිටියා. පුංචිම පුංචි මාළුවෙක් වෙරලට වැටිලා දගලලා දගලලා මැරෙන්න යනකොට මගේ සහෝදරයා ඌව උස්සලා මුහුදට විසික් කරලා කිවා තාම කාලේ ආවේ නෑ ඉවසගෙන ඉදපන් කියලා. පස්සේ මුහුදෙන් ගොඩ ආව කකුල් හතරක් තියෙන සතෙක් ගොඩ බිම දිහාට ඇවිදන් යනකොට මන් ඌව පාගන්න හැදුවා, මගේ සහෝදරයා මාව නැවත්තුවා. එයා මට කිවා නවතින්න. මේක තමා ආරම්භය කියලා. එදා ඉදලා මං බලාන හිටියා. ඌ ටික ටික ලොකු වෙනවා. ගස්වල හැදුනු පලතුරු කඩාන කනවා. කකුල් දෙකෙන් ඇවිදන් යනවා. ගින්දර හොයාගන්නවා. දඩයම් කරනව. මං අවුරුදු බිලියන් ගානක් බලාගෙන හිටියා. අපේ ලෝකෙට වර්ෂ දහස් ගානක් ඇතින් තියෙන පුංචිම පුංචි ග්‍රහලොකෙකට වෙලා,

නිර්වාණ් දන්නවාද මගේ ඒ සහෝදරයා තමා ඩූම්

2025 සැප්තැම්බර් මස නිකුත් වේ

Original price was: රු900.00.Current price is: රු720.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සී 322 - C 322
You're viewing: සී 322 – C 322 Original price was: රු900.00.Current price is: රු720.00.
Add to cart
Shopping cart close