හරි සරල මිනිහෙක් – Just a Simple Man

ISBN – 978 624 5663 99 6

සංහිද ළඟ කවුරුහරි පහනක් පත්තු කරලා. ඒ පහන කළුවරේ ගුප්ත කම වැඩි කරලා හෙවනැලි අඳිනවා. කොහොමටත් එළිය දෙනවා කිව්වට ගොඩක් පහන් කරන්නේ ඔය වැඩේ තමයි. උඹලගේ ලොකේ කොච්චර අඳුරුද කියලා අපිට ඇණ ඇන පෙන්නනවා. එළිය කියලා පුංචි සීමාවක් ලකුණු කරලා ඒක ඇතුලේ නැවතියන් කියලා අපිට බල කරනවා. අපිව බය කරනවා.

2025 JUNE මස 07 වෙනිදාගෙන් පසු නිකුත් වේ

Original price was: රු585.00.Current price is: රු465.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
හරි සරල මිනිහෙක් - Just a Simple Man
You're viewing: හරි සරල මිනිහෙක් – Just a Simple Man Original price was: රු585.00.Current price is: රු465.00.
Add to cart
Shopping cart close