සැගවුණු අධිරාජිණිය – Sagawunu Adirajiniya

ISBN9786245663521

සැගවුණු අධිරාජිණිය – Sagawunu Adirajiniya – Queen Of Shadows

සෙලේනා සදෝතියන් නැවත වරක් ඝාතකයෙකුගේ වෙස් ගෙන බොහෝ කාලයකට පසු නැවතත් රිෆ්ට්හෝල්ඩ් වෙත..

නමුත් මෙවර ඇය පැමිණියේ කිසිවෙකුගේ වහලියක ලෙස නම් නොවේ..

ඇයගේ ජිවිතයේ විඳි දරුණුතම වදවේදනා මතකයන් මතින් ඇයගේ පැවත්ම උදෙසා සටන් කල යුතු කාලය එළඹි තිබේ.

ඝාතක සංසදයේ නායකයාට මෙන්ම දරුණුතම රජුට එරෙහිව දශකයක් පුරා බලා සිටි පළිගැනිමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇයට හැකි වේද?

සැප්තැම්බර් මස 12 න් පසු නිකුත් වේ

Original price was: රු2,400.00.Current price is: රු1,900.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සැගවුණු අධිරාජිණිය - Sagawunu Adirajiniya
You're viewing: සැගවුණු අධිරාජිණිය – Sagawunu Adirajiniya Original price was: රු2,400.00.Current price is: රු1,900.00.
Add to cart
Shopping cart close