• ද ලාස්ට් මිශන් - The Last Mission
  • ද ලාස්ට් මිශන් - The Last Mission
ද ලාස්ට් මිශන් – The Last Mission

ISBN – 9786246743185

ද ලාස්ට් මිශන් – The Last Mission

පටු අරමුණු වෙනුවෙන් සිවිල් ජනතාව කුපිත කරවන කළු චරිත බොහොමයක් අප සමාජයේ සුදු චරිත සේ ජීවත් වෙති.. නමුත් ඔවුන් රහසිගත සැලසුම් කරමින් දරන්නා වු එකී උත්සාහයන් ව්‍යාර්ථ කිරීමට උත්සහා දරන රාජ්‍ය නිලධාරීන් තවමත් අපගේ මව්බිම තුළ සිටීම සිවිල් ජනතාවගේ මනසට යම් අස්වැසිල්ලක් ගෙන දෙන කාරණාවකි..

අම්පාර ප්‍රදේශයේ සිදුවන පුංචි ඉඩම් ප්‍රශ්නයක්, ජාතිවාදි අරගලයක් තෙක් වර්ධනය කිරීමට එවැන් කූට අදහස් ඇති පුද්ගලයන් දරන උත්සාහය, ප්‍රධාන පොලිස් පරීක්ෂක යෂ්මන්තට ව්‍යාර්ථ කල හැකිවේද…? කිසි දිනක ප්‍රසිද්ධියට පත් කල නොහැකි මේ අභිරහස කුමක් විය හැකිද..? මෙම සිදුවීම් අනාගතයේ නැවත නැවත සිදුනොවිය හැකි බව කාට නම් කිව හැකිද..?

The Last Mission, පෞද්ගලික රහස් පරීක්ෂක යෂ්මන්ත ද සිල්වා විසින්, ඔහු සක්‍රිය පොලිස් සේවයේ රාජකාරි කරන සමයේදී විසඳු නමුත් ප්‍රසිද්ධියට පත් කල නොහැකි නිසාවෙන් ඔහුගේ සටහන් පොතක ලියා තැබු විමර්ශනයක් පිළිබඳ කතාවකි..

 

 

 

Original price was: රු1,000.00.Current price is: රු800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ද ලාස්ට් මිශන් - The Last Mission
You're viewing: ද ලාස්ට් මිශන් – The Last Mission Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to cart
Shopping cart close