කොලනියේ කුමරිය – Kolaniye Kumariya

ISBN – 9789556913002

මගේ අම්මා ගණිකාවක්.. අම්මා ගණිකාවක් උනාට මට ඕනා වුනේ අම්මාගේ අඩිපාරේ යන්න නෙවෙයි. මට ඕනාවෙලා තිබ්බේ ඉගෙනගන්න.

එත් මට අකමැත්තෙන් වුණත් අම්මා ඉන්න ගණිකා නිවාසේ වැඩකාරි වෙන්න නම් සිද්ද වුනා. නගරේ හිටපු හැමෝම මගේ දිහා බැලුවේ කසළ ගොඩාක් දිහා බලන ගාණට පිළිකුලෙන්.

ගණිකා නිවාසයක වැඩකාර කෙල්ලෙක් වුණාට මටත් තිබුණා හිනයක්. කවදා හරි මේ නගරයේන් පිටවෙලා විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හීනයක්. ඒ හිනේ හැබෑකරගන්න මං සතෙන් සතේ සල්ලි එකතුකලා.

එත් හදිසියෙම……
නොහිතපු දෙයක් සිද්ද වුනා…

මිනිමැරුමක්. ………

ජුනි මාසේ ඉතිරිය කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන්කරවාගන්න..
15% වට්ටම් සමගින් ගෙදරටම ගෙන්වා ගන්න..

Original price was: රු780.00.Current price is: රු624.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close