කිරුළ අබියස – The Elite

ISBN978-624-6743-72-7

කිරුළ අබියස – The Elite – Kirula Abiyasa

කිරුළක් වෙනුවෙන් තරග කරන තරුණියන් තිස්පස් දෙනෙක්…
ඔවුන් අතරින් එක් අයෙක් පමණක් තෝරාගන්නා කුමාරයෙක්…
ඒත් ඇගේ හදවත තෝරාගෙන තිබුණේ වෙනත් කෙනෙකුවයි… ❤️

අමේරිකා සිංගර්ට ඉලෙයා රාජ්‍යයේ රාජකීය මාලිගාවට ඇතුළු වීමට ලැබෙන අවස්ථාව, ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. රාජකීය කුමාරයාගේ අත දිනාගැනීම සඳහා පැවැත්වෙන The Selection තරගයට ඇය එක්වන්නේ තමන්ගේ කැමැත්තෙන් නොවෙයි.

එහෙත් මාලිගාවේ දිලිසෙන ලෝකය ඇතුළත ඇයට හමුවන්නේ ඇය කිසිදා බලාපොරොත්තු නොවූ ආදරයක්… තරගකාරීත්වයක්… රහස්… සහ ඇගේ අනාගතය වෙනස් කළ හැකි තීරණ රැසකි.

කිරුළට සමීපවත්ම, තමන්ට සැබැවින්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි තීරණය කිරීම, කිරුළක් දිනාගැනීමට වඩා අසීරු බව අමේරිකාට වැටහේ.

✨ ආදරය සහ රාජකීය බලය අතරින්…
හදවත සහ වගකීම අතරින්…
ඇය අවසානයේ තෝරාගන්නේ කවුරුන්ද?

📚 2026 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව  සැප්තැම්බර් මාසයේ නිකුත් වේ

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කිරුළ අබියස - The Elite
You're viewing: කිරුළ අබියස – The Elite Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
Add to cart
Shopping cart close