ඒදන් උද්‍යානයේ පුනරුදය- Destroyers of the Lost Garden

ISBN – 978-624-6743-33-8

ඒදන් උද්‍යානයේ පුනරුදය- Destroyers of the Lost Garden

ඉවාන් නයිට් පුරාණ ඉතිහාසය පිළිබඳව උනන්දුවක් සහ
හසල දැනුමක් ඇති මහාචාර්යවරයෙකි. දිනක් ඔහු බයිබලයේ සඳහන් වන ඒදන් උයන සහ එය පිහිටා තිබුණා යැයි උපකල්පනය කරන ලද ස්ථාන පිළිබඳව ප්‍රසිද්ධ දේශනයක් පවත්වයි.

දේශනය අතුරතුරේදි ඔහු දකින්නේ ඉතා සුන්දර කාන්තාවක් දේශන ශාලාවේ අසුන්ගෙන සිටින ආකාරයයි. නයිට් ට හුරුපුරුදු මුහුණක් ඇති ඒ කාන්තාව ඔහු නිරන්තරයෙන්ම සිහිනෙන් දකින තැනැත්තියකි.

සැබැවින්ම ඒ සිටින්නේ සාමාන්‍ය කාන්තාවක් නොවේ. බයිබලයේ සඳහන් වන ආකාරයට ඒදන් උයන ආරක්ෂා කිරීම පිණිස යොදවා සිටින කෙරුබි ගෝත්‍රයට අයත් රණශූර ආරක්ෂිකාවකි.

ඇය නමින් ජෙසීමා ඉල් ඊවි ය. ජෙස්, මහාචාර්ය නයිට් සොයා පැමිණෙන්නේ කිසියම් විශේෂ රාජකාරියක් වෙනුවෙනි. මැවුම්කරු ට අකීකරු විම නිසා ඒදන් උයනෙන් නෙරපා දැමූ පව්කාරයින් පිරිසක් සහ රුසියානු ඖෂධ ව්‍යාපාරිකයෙකු එක්ව ඒදන් උයන සොයාගොස් එහි තිබෙන ජීවන වෘක්ෂය පැහැරගැනීමේ සැලැසුමක නිරත වෙමින් සිටිති. මේ උත්සාහය වැලැක්වීම පිණිස සටන් ශිල්පිය පිළිබඳව විශේෂඥයෙකු වූ මහාචාර්ය නයිට් ගේ සහාය ලබාගැනීම ජෙස් ගේ පැමිණීමේ අරමුණයි.

ඒදන් උයනට සිදුවීමට යන විනාශය වැලැක්වීමට
මහාචාර්යවරයා ඉවාන් ට සහ ජෙසිමා ඉල් ඊවී ඇතුළු ආරක්ෂිකාවන් පිරිසට හැකිවෙයි ද ?

Original price was: රු770.00.Current price is: රු615.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඒදන් උද්‍යානයේ පුනරුදය- Destroyers of the Lost Garden
You're viewing: ඒදන් උද්‍යානයේ පුනරුදය- Destroyers of the Lost Garden Original price was: රු770.00.Current price is: රු615.00.
Add to cart
Shopping cart close