නාඳුනන අය – Nadunana Aya – The Hichhikers – Pre Order

ISBN – 978-624-6743-89-5

නාඳුනන අය – Nadunana Aya – The Hichhikers

ඒ 1976 වසරේ ගිම්හානයයි.

ඇමෙරිකානු ජාතික ඇලිස් සහ ටොම්, තමන් මුහුණ දුන් ඛේදවාචකයකින් පසු බිඳුණු හදවත් සුවපත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන්ගේ අලුත්ම RV රථයෙන් කැනඩාවේ විනෝද චාරිකාවක නිරත වෙති.

ඔවුන් දෙදෙනා තම ගමන පරිපූර්ණ ලෙස සැලසුම් කළහ. කඳවුරු බැඳීමට සුදුසු සෑම තැනක්ම කල් තබා සූදානම් කර ගත්හ.

චාරිකාව අතරමඟදී හමුවන නාඳුනන යුවලකට ඔවුන් ගමන් පහසුව සලසන්නේ කාරුණික වීමේ අදහසනි.

එහෙත් ඔවුන් විශ්වාස කළ පරිදි එම නාඳුනන යුවල අහිංසක සංචාරකයින් දෙදෙනෙක් නොවේ. ඔවුන් තමා පසුපස හඹා එන රුධිර ගංගාවක්, විනාශයක් වෙතින් පලායන උමතු යුවලකි.

එතැන් පටන් ඇලිස්ට සහ ටොම්ට සිදුවන්නේ මාරාන්තික ක්‍රීඩාවක සිරකරුවන් වීමටය. ආපසු හැරෙන්නට ඉඩක් නොමැත. දැන් ඔවුනට ඉතිරිව ඇත්තේ තම ජීවිතය බේරාගැනීමට මඟක් සොයා ගැනීමය.

සැබෑම නපුර ඇත්තේ කාගේ හදවතේද?
තරුණ යුවල සඟවන රහස කුමක්ද? හෙට දිනයේ ජීවත් වීමට වාසනාව ඇත්තේ කාටද?

 

Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
නාඳුනන අය - Nadunana Aya - The Hichhikers - Pre Order
You're viewing: නාඳුනන අය – Nadunana Aya – The Hichhikers – Pre Order Original price was: රු2,200.00.Current price is: රු1,760.00.
Add to cart
Shopping cart close