ෆ්ලොරි – Flory – Pre Order

ISBN – 978 624 6743 80 2

“අවංක ප්‍රේමයක්… හහ්, ඒක මොන විහිළු කතාවක්ද ෆ්ලෝරී… අවංක ප්‍රේමය කියා කිසිවක් මේ විශ්වයේ නැහැ… ඉවොරියා මව් රැජින ආශිර්වාද කළත් මම දන්නවා අවංක ප්‍රේමය කොහෙවත් නැහැ කියලා… ඒකයි මට මේ තරම්ම වේදනාව… මම දන්නවා මේ ශාපයෙන් මට කවදාවත් ගැලවිල්ලක් නැහැ කියලා…

මායා කුමරියගේ ස්වරය වේදනාත්මක ලෙසින් බිඳී ගියා. ෆ්ලෝරි පැටියා ඇගේ මාලානික මුහුණ දෙස සුසුම් වාර කිහිපයක්ම ගෙවෙන තුරු බලා සිටියා.

“ඔබ අවංක ප්‍රේමය විශ්වාස කරන්නේ නැහැ…?”

ෆ්ලෝරි ඉතා සෙමෙන් ප්‍රශ්න කළා. මායා කුමරිය සුසුමක් හෙළා ෆ්ලෝරි පැටියා දෙස බැලුවා. ඒ සිව් දෑස් මොහොතකට එකිනෙක සම්මුඛ වෙලා තිබුණා. මෘදු සිනහවක් සමගින් මායා කුමරිය ෆ්ලෝරි පැටියාගේ හිස මෘදු ලෙස පිරිමැද්දා.

“අවංක ප්‍රේමය කියලා දෙයක් මේ ලෝකේ නැහැ ෆ්ලෝරි…”

ඇය කෙටි සිනහවක් සමඟින් පැවසුවා. ෆ්ලෝරි පැටියා ආයෙමත් ඇගේ වම් ළය මතින් හිස තබා ගත්තා.

‘අවංක ප්‍රේමය මෙලොව තිබෙනවා මායා කුමරිය… නමුත් ඔබ තුළ නැහැ… ඒ නිසයි ඔබ විශ්වාස නොකරන්නේ අවංක ප්‍රේමය…’

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ෆ්ලොරි - Flory - Pre Order
You're viewing: ෆ්ලොරි – Flory – Pre Order Original price was: රු1,600.00.Current price is: රු1,280.00.
Add to cart
Shopping cart close