බේබිස් බ්‍රෙත් – Babies Breath – Pre Order

ISBN – 978-624-6743-78-9

බේබිස් බ්‍රෙත් – Babies Breath

“ඒ බං, අරකි ගාව පොස්ටිනෝ ටූ එකක් තිබිලා අහුවෙලා.”

කලබලයෙන් පන්තියට පැමිණි නයනජිත් පැවසුවේ එම පුවත රස කරමිනි. මා වේගයෙන් හැරුනේ මොනාත් දෙසටය. ඔහු කිසිදු කලබලයකින් තොරව පාඩුවේ බලාගෙන සිටියේය. ඔහු මෙතරම් ම අඥාන වැඩක් කරාවි යැයි මා සිහිනෙකින් හෝ වත් නොසිතුවෙමි. කුමක් හෝ යමක් සිදුවිනි ද, ඒ සියල්ලට වගකිව යුත්තේ මොනාත් බව මා හොඳින්ම දනිමි.

“මොකක්ද බං අර කරලා තියෙන බලු වැඩේ.”

“මොකක්ද.”

“ඇයි බං ඒ වගේ එකක් කලේ.?”

“උඹ කොහොමද හරියට ම කියන්නේ ඒක මම කළා කියලා. උඹට දැන් ඒකිවද ලොකු.?”

“ පිස්සෙක් වෙන්න එපා බං. මහ එවුන්ගේ වැරදි වලට, ළමයින්ගෙන් පළිගන්න එපා.”

“අනේ මේ, ඒ පාර උඹ මට බණ කියනවද. යකෝ, උඹ මගේ පවුලේ එකෙක් ද, නැත්තං ඒකිගෙ පවුලේ එකෙක් ද. ඒකිගේ අම්මා, හැම සතයක්ම හූරලා ගන්නේ ඒකිට දෙන්න මිසක්, අපිට වියදම් කරන්න ද. ඒකිගේ අම්මා, අපේ තාත්තව රවට්ටගෙන නටන නාඩගම් හින්දා, අපේ අම්මා මොනතරම් වේදනාවක් උහුලනවාද.

ඒක උඹ දකින්නෙ නෑනේ. ඒක දකින්නේ මම.”

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
බේබිස් බ්‍රෙත් - Babies Breath - Pre Order
You're viewing: බේබිස් බ්‍රෙත් – Babies Breath – Pre Order Original price was: රු1,750.00.Current price is: රු1,400.00.
Add to cart
Shopping cart close