ගිගුරුම් නාදය – Gigurum Nadaya

ISBN – 9789556864779

සමනළ ආචරණය නම් සංසිද්ධිය ප්‍රකට කරවීමට හේතු වූ රේ බ්‍රැඩ්බරිගේ සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…

සූර්යයාගේ විනාශය හමුවේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම පිළිබඳ ප්‍රශ්න කරමින් ලියැවුණු ආතර් සී ක්ලාක්ගේ ප්‍රසිද්ධියට පත් පළමු විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…

අයිසෙක් ඇසිමෝෆ් සිය ප්‍රකට රොබෝ නියම පළමු වරට ප්‍රකාශයට පත් කරවූ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…

රොබට් හයින්ලයින්ගේ ප්‍රබන්ධ ගණනක කතානායකයා වූ ඇන්ඩෘ ජැක්සන් ලිබී නම් තරුණ ප්‍රාඥයා පළමු වරට පාඨකයන්ට හඳුන්වා දෙන විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව…

යන්ත්‍ර මත යැපෙමින් ස්වකීය පැවැත්ම ආරක්ෂා කර ගෙන ජීවත් වන අනාගත මිනිසා ඒ යන්ත්‍රවලින් නිදහස් වීමට උත්සාහ කළ විට ඇති විය හැකි ඵලවිපාක කෙබඳු වේ දැයි අනුමාන කරමින් පිලිප් කේ. ඩික් ලියූ ප්‍රකට ම විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව…

ඒ ඇතුළු ලෝක විද්‍යා ප්‍රබන්ධ ක්ෂෙත්‍රයේ ප්‍රකට ම ලේඛකයන් සත් දෙනකු විසින් ලියන ලද කෙටිකතා අටක පරිවර්තන එකතුවකි.

Original price was: රු480.00.Current price is: රු432.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ගිගුරුම් නාදය - Gigurum Nadaya
You're viewing: ගිගුරුම් නාදය – Gigurum Nadaya Original price was: රු480.00.Current price is: රු432.00.
Add to cart
Shopping cart close