බියුරෝ – Bureau

ISBN – 9789553727640

ලොව බලවතුන් අප දෙස බලා සිටී. අපේ හැසිරීම් , කතා බහ , ගමන් බිමන්  ඔවුන්ගේ අවධානයට ලක්වෙයි. අපව දුර්වල. අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරිම එකකි. එසේ නැතිනම් ඔවුන් හමුවේ පරජයට පත්ව මිය යා යුතුය.

මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු… එය අපේ තිරණයයි

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close