චර්නොබිල් හි රැයක් – Midnight in Chernobyl

ISBN – 9789553727589

පසුදින පාන්දරම මොස්කව්හි දුම්‍රිය නතර කරද්දි බොචරොව්ට සිතුනේ දුම්රිය ස්ථානයේ දි ඔවුන්ව ජයග්‍රාහි විරුවන් ලෙස පිලිගනු ඇති කියාය. නමුත් වේදිකාවේ ඔවුන්ව හමු විමට කිසිවෙකුත් නැත.

ඔහුට දක්නට ලැබුනේ ඔහුගේ බිරිදත් ඇයව රැගෙන ආ මිතුරාත්, ඇෆ්ගන් වගුරුබිම් වල සිට පැමිණි තවත් එක් සොල්දාදුවෙකුත් පමනය. සොල්දාදුවා ඉංජිනේරුවරයාගේ ලොම් සහිත කොලරයෙන් යුත් හමුදා ඇදුම හදුනාගත්තේය.

කන්ඩහර් ද සොල්දාදුවා ඇසීය

චර්නොබිල් බොචරොව් පිලිතුරු දිනි..

සොල්දාදුවා ඔහුගේ උරහිස වටා සිය අත යැව්වෙය.

සහෝදරයා උඹ අමාරු රාජකාරියක් කරලා ඇවිත් තියෙන්නේ

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close