මරණයේ රළ නැගුම – Drive Your Plow Over the Bones of the Dead (Maranaye Rala Naguma)

ISBN – 9789555087674

චෙක් ජනරජයට මායිම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩුසෙජ්කෝ නම් සැට වියැති විකේන්ද්‍රික කාන්තාවගේ බල්ලන් දෙදෙනා එක්වරම අතුරුදන් වෙයි.ඊළඟ ශීත ඍතුවේදී ඇයගේ අසල්වැසියෙකු වන බිග්ෆුට් මරණයට පත්වෙයි. ඉන් පසු එකදිගට සිදුවන මනුෂ්‍ය ඝාතනයන් හෙළිකරගැනීමට පොලීසිය අසමත් වෙයි.
තාරකා විශ්වාස කරන, විලියම් බ්ලේක්ගේ කවි කියවන, සතුන්ට හා පරිසරයට ආදරය කරන අමුතු ගති ලක්ෂණ ඇති ඩුසෙජ්කෝ මේ මරණයන්ගේ අබිරහස හඹායයි.
මේ ඝාතනයන් සිදුකළ මිනීමරුවන් හෙළිකරගැනීමට ඇය සමත් වෙයිද?

 

Original price was: රු620.00.Current price is: රු558.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close