කාලය ඉදුරා පවසාවි – One Time Will Tell

ISBN – 9786245663361

කාලය ඉදුරා පවසාවි – One Time Will Tell – Kalaya Idura Pawasawi

ජනප්‍රිය ලේඛක JEFFREY ARCHER ගේ වැඩිම පාඨක අවධානය දිනාගත් THE CLIFTON CHRONICLS කෘති මාලාවේ ONLY TIME WILL TELL කෘතිය – කාලය ඉඳුරා පවසාවි.

පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරි ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය.. ඔවුහු වේදිකාවේදි මෙන්ම බාහිරයේදි ද ශේක්ෂ්පියර් ගේ රොමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වුහ.

“ශුද්ධ වු සභාව ඉදිරිපිටදි දෙදෙන නිත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්‍තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය.

“මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලු කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි.”

Original price was: රු1,900.00.Current price is: රු1,520.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කාලය ඉදුරා පවසාවි - One Time Will Tell
You're viewing: කාලය ඉදුරා පවසාවි – One Time Will Tell Original price was: රු1,900.00.Current price is: රු1,520.00.
Add to cart
Shopping cart close