Sale!

විශ්ව සාහිත්‍යයේ ජනප්‍රිය කෘති – Kurullo + Sakulu Sihinayaka

Original price was: රු1,965.00.Current price is: රු1,572.00.

සකූලු සිහිනයක සමළ සංතාපය

අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමඟ මම කාමරයේ තනිව සිටියෙමි. මුලින්ම මා එතැන සිටියේ ‘අවදිව සිටීමේ චාරිත්‍රය’ ඉටුකිරීමේ හැඟීමෙනි. කෲර ලෙස අත්හැරදැමූ සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද්‍යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳි සිටීමට මම තීරණය කළෙමි. පසුව අලසබවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීමි. ඉසින ලද ශුද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ, ඇස් යට සම ඇකිළි රැළි වැටී තිබිණි. නිදි පෙතිවල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. ඒ එසේ වුවත්, කාමරයේ කෙළවර ස්ථීර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසඳා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා නාසය අතර තිබූ ඇගේ ශ්‍රීතාව නැතිව ගොස්ය. සමහර වෙලාවට, ටික වේලාවක් ඇය දෙස බලා සිටින විට, කුමක් සිතිය යුතුදැයි මම නොදැන සිටියෙමි.

කුරුල්ලො

ලොව පුරා ජනප්‍රිය ගී ද මෝප්සාං සහ ඩැෆ්නි ඩු මොරියර් ගේ භීෂණ සහ අධිස්වාභාවික විදෙස් කෙටිකතා ගොන්නක්.

ඇතුලත් කෙටි කතා

ගී ද මෝපසාං

01 මළ යුවතිය
02 අවතාරය
03 හැසිරීම් රටාව
04 වෘකයා
05 තානායම
06 අත
07 යක්‍ෂයා
08 ලොයිස් රොක් නඩු විභාගය
09 කෙස් වැටිය

ඩැෆ්නි ඩු මොරියර්

10 කුරුල්ලො
11 ඇපල් ගස

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan