ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි – Jubelge Kollai Jubelge Kelloi

ISBN – 9786242040363

මව මිය ගිය විට,

පියා මහ ගෙදර තනි වෙලාය!

දූ දරුවෝ,

තම සිහින හඹා යාමට

රටේ හැම තැන විසිරිලාය!!

මළ ගෙදර අවසන් වූ

මොහොතේ පටන්

නැවත පිටව යාමටය ඔවුන්ගේ හදිස්සිය!

පියා මහගෙදර තනිවීම,

ඔවුන්ගෙන් සමහරකට

කිසිදු ගැටලුවක් නොවේ.

නමුත් එක්වරම…

පියා සතුව ඩොලර්

දහස් ගණනක් ඇති බව

ඔවුන් සොයා ගනී.

එතැන් පටන්

පියාව බලා ගැනීමට…

පියාව තමන් සමඟ

රැගෙන යාමට…

එකම පොරයකි!

 

මෙහෙ වගේමයි

එහෙත්!

මෙහෙ සමහර පුත්තු, දුවලාමයි

එහෙත්!

 

 

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි - Jubelge Kollai Jubelge Kelloi
You're viewing: ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි – Jubelge Kollai Jubelge Kelloi Original price was: රු1,300.00.Current price is: රු1,040.00.
Add to cart
Shopping cart close