බැදෙන ගිලිහෙන අතැගිලි – Badena Gilihena Athagili

ISBN – 9786249969803

බැදෙන ගිලිහෙන අතැගිලි – Badena Gilihena Athagili

ඉතින් පුරා දින හතරකට වැඩි කාලයක්

තිස්සේ මා ඉහිලුවේ දැරිය හැකි

වේදනාවක් නොවේ. ඇය මා

පිලිගත්තද නොගත්තද මා ඇය

වෙනුවෙන්ම මින් ඉදිරියට

කැපවෙනු ඇත. මොහොතක්

පහත්වී ඇයට අපහසු නොවන

සේ ඇගේ ලය මතට හිස තියාන

සිටියෙමි.. ඒ පණ ගැහෙන ලයේ

රිද්මය අසා සිටියෙමි.

 

විශ්වාස කරන්න මේ සවනතට

වැකෙන ඇගේ හදගැස්මේ

ලබ් ඩබ් රාවය යළිඳු මේ

ලයෙන් ඇසීමට මා

මොනතරම් නම් වෙහෙසක්

දැරුවේ දැයි මතක් වද්දීත්

මා දෑස් තෙත්ව යයි..

ඒ කාලය එතරම්ම මට

කර්කශ එකක් විය.

 

මේ හදවතට ඇගේ

ගැහෙන ලයේ හදගැස්ම

වූ සැනසීම අපමණය.

මා ජීවත් වනවා සේ

දැනෙන්නට තරම්

එය ප්‍රභල මනෝ

භාවයක් විය.

පෘතුවි සිංහවංශ

 

Original price was: රු3,000.00.Current price is: රු2,400.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close