ආනන්ද රාජා පෙමින් – Ananda Raja Pemin

ISBN – 9789551975432

ඔහු නමින් ආනන්ද ලාල් වෙලගෙදර. එහෙත් කොළඹ පාතාලය ඔහුව දන්නේ රාජා නොහොත් පොඩි මල්ලි කියයි. 2017 වසරේ එක වැහිබර දවසක හැන්දෑවේ පාතාලයේ අලුත්ම තරුව වූ රාජා හෙවත් පොඩි මල්ලි රාජගිරියේ කෝටිපති යුවතියක්ව පැහැර ගනී. එය ඝාතන කොන්ත්‍රාත්තුවකි.

 

Original price was: රු690.00.Current price is: රු600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close