හිල් සාක්කු – Hil Sakku – Pre Order

ISBN – 9786246743291

වේ….

මම වියාපාරගැන දන්නේ නෑ තමයි. ඒත් මම මේ ජීවිතේ අත්දැකීම් අනුව කියන්නේ. අපේ ජීවිතෙත් හරියට හිල්වෙච්ච සාක්කුවක් වගෙයි. සාක්කුව හොඳට තියෙන කාලෙ ඒක සතුටින් පුරවනවා. ඒත් අපි නොදන්න දවසක, නොදන්න මොහොතක හැදෙන හිලකින් අපිදාපු ඒවයින් කොටසක් හරි හැලිලා යනවා. අන්න එදාට තමයි අපිත් දැනගන්නේ සාක්කුවේ හිලක් කියලා. කොහොම හරි කරලා සාක්කුව මහගත්තා කියමු, ඒක හැමදාමත් වැහිලා කියලා තියෙයි කියලා හිතන්න බෑ. ඒකෙ ආයෙත් කොයිම වෙලාවක හරි හැදිච්ච නොදන්න හිලකින් අර ඔක්කොම ටික හැලිලා යන්න ඉඩ තියෙනවා.

ඒනිසා සාක්කුව වගේම අපේ ජීවිතත් සැරෙන් සැරේ අළුතින් පිරියම් කරන්න සිද්ධවෙන වෙලාවල් එනවා.

 

Original price was: රු900.00.Current price is: රු720.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
හිල් සාක්කු - Hil Sakku - Pre Order
You're viewing: හිල් සාක්කු – Hil Sakku – Pre Order Original price was: රු900.00.Current price is: රු720.00.
Add to cart
Shopping cart close