පොඩි නෝනි වික්ටෝරියා – Podi Noni Victoriya – Pre Order

ISBN978-624-6743-62-8

පොඩි නෝනි වික්ටෝරියා – Podi Noni Victoriya – Pre Order

ගෑනුන්ගේ නියම හැඟීම් උද්දීපනය වෙන්නේ ඒ ගෑනු ආත්මයට දැනුණු පිරිමියෙක්ගේ උණුහුමක් ළඟ විතරයි සුසියෝ…

මේ මට එහෙම හැඟීම්, සීමා මායිම් නැතුව හට ගත්තේ එදා රාත්‍රියේ පියගෝනිස් අයියා ළඟ විතරමයි…

තුන් මාසයක් එක රැයක් නොවරදවා සුදු මහන්තැන් එක්ක මං නිදි වදිනවා…

මේ තුන් මාසෙට එක දවසක් මගේ හැඟීමක් උපන්නේ නෑයි කිව්වොත් සුසියා විශ්වාස කරනවද…

ගෑනු, පිරිමි ආත්මයෙන්ම ආදරේ කරනවා, ආදරෙන් බැඳෙනවා කියන එක ලේසි නෑ සුසියෝ…

මට දිවි හිමියෙන් ඒ බැඳීමෙන් මිදෙන්ඩ බැරි වෙයි…

සුදු මහන්තැන් එක්ක මේ තියෙන්නේ අම්මගේ තාත්තගේ උවමනාවට කොළේකට ලිව්ව බැඳීමක් සුසියෝ…

එහෙව් බැඳීමක උපදින පොඩි පැටියෙක් ගැන හීනයක් මේ මගේ හිතේ නෑ…

📚 2026 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව  සැප්තැම්බර් මාසයේ නිකුත් වේ

Original price was: රු880.00.Current price is: රු704.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
පොඩි නෝනි වික්ටෝරියා - Podi Noni Victoriya - Pre Order
You're viewing: පොඩි නෝනි වික්ටෝරියා – Podi Noni Victoriya – Pre Order Original price was: රු880.00.Current price is: රු704.00.
Add to cart
Shopping cart close