ස්වාරා – Swara – Pre Order

ISBN978-624-6743-63-5

ස්වාරා – Swara – Pre Order

“මට පේන විදියට, ඔයා මේ වෙනකන් ජීවත් වුණේ එකම දෙයක් වෙනුවෙන්.”  “ඒ අතීතය තේරුම් ගන්න.” ස්වාරා කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටියාය. “ඒක වැරදි නැහැ. ඒක තමයි ඔයාට ඒ කාලෙ ජීවත් වෙන්න ශක්තිය දුන්නෙ. සමහර වෙලාවට ජීවිතේ ඉස්සරහට යන්න කලින්, අපි අතීතයේ සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගන්නම වෙනවා.” ඔහුගේ හඬ සන්සුන්ය. “හැබැයි…” “එක දවසක් එනවා, අපිට අතීතය වෙනුවෙන් ජීවත් වෙන එක නවත්තලා… අනාගතය වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න වෙන.” ස්වාරාගේ හුස්ම නොදැනීම ගැඹුරු විය. “මිස් ස්වාරා… මිනිස්සු සම්පූර්ණයෙන්ම සුව වෙන්නෙ අතීතය අමතක කරලා නෙවෙයි.” ඔහු මඳ සිනහවක් පෑවේය. “අලුත් අර්ථයක් හොයාගෙන.” ඇය නිහඬව අසාගෙන සිටියාය.

📚 2026 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව  සැප්තැම්බර් මාසයේ නිකුත් වේ

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ස්වාරා - Swara - Pre Order
You're viewing: ස්වාරා – Swara – Pre Order Original price was: රු2,100.00.Current price is: රු1,680.00.
Add to cart
Shopping cart close