කෝච්චියේ ළමයි – Kochchiye Lamayi

ISBN –  9789555519892

ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වන රිඩිත් නෙස්බට් විසින් 1906 දී ලියා පලකරන ලද The Railway Children නමැති නවකතාවේ සම්පුර්ණ සිංහල පරිවර්තනය වේ. 

මෙම කෘතියෙන් කියවෙන්නේ පියාගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු සිය දිරිය මව සමග දුම්රිය ස්ථානයක් අසල නිවෙසක පදිංචියට පැමිණ නව ජිවිතයක් අරබන දරුවන් තිදෙනෙකුගේ රසබර ජිවිත කතාවයි

 

Original price was: රු420.00.Current price is: රු378.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close