දෝංකාරය – Echoes

ISBN – 9789558884669

විශාල ධන සම්භාරයකට සහ කීර්ති නාමයකට හිමිකම් කියනු ලබන විට්ජෙස්ටයින් නැමති යුදෙව් පවුලේ බීටා නැමති රුවති දියණිය, රෝමානු කතෝලිකයෙකු වූ වංශවත් ප‍්‍රංශ ජාතික ඇන්ටොයින් නම් තරුණයෙකු සමග ආලයෙන් වෙලෙයි. ආගම පදනම් කරගෙන දෙපාර්ශවයේ ම දෙමාපියන් ඊට හරස් වෙයි. සෑම බාධකයක් ම ජයගනිමින් දෙදෙනා එක් වුවත්, ඔවුනට සිදුවූයේ එතෙක් ගත කළ සුඛෝපභෝගී ජීවිත වෙනුවට දුක් කම්කටොලූවලින් ගහන දිවි පෙවෙතකට පිවිසීමටයි. මේ අතරවාරයේ දී බීටාගේ සැමියා මියැදේ.     දුවරු දෙදෙනකු ද ලොකු මහත් කරගන්නා බීටා හට මීළඟට මුහුණ දීමට සිදුවනුයේ ඇගේ වැඩිමහල් දියණිය ‘අමාරි’ පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීම උදෙසා කන්‍යාරාමයකට ඇතුළත් වීමේ ගැටළුවටයි.
මේ වකවානුව තුල ‘හිට්ලර්’ විසින් යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කරයි. යුදෙව් ආගමිකයන් නිසා බීටාගේ පවුලේ සියලූ දෙනාට ද මීට මුහුණ දීමට සිදුවේ. 

ජුනි මාසයේ ඔබ අතට

Original price was: රු850.00.Current price is: රු680.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close