නිහඩ උල්පත් – Nihada Ulpath

ISBN – 9789556913439

The Fountains Of Silence

“කපුටෝ” තාත්තාව නිවස ඉදිරිපිටම මරා දැමුහ. අම්මා සිපිරිගෙය තුළදි මැරුම් කෑවාය. මුළු පවුලම ද්‍රොහින් ලෙස හංවඩු ගැසුනේ ඇනා අත දරුවෙකුව සිටියදීය

දුගී බවෙත් , අවමානයේත් සෙවනැල්ල යට සිරවුණු ඇනා හොටලයක මෙහෙකාර කෙල්ලකි, ඩැනියල් ඇනාගේ රටේ නිවාඩුවක් ගත කරන්නට එන ඇමරිකානු ධන කුවේරයකුගේ එකම උරුමක්කාරයය 

ස්පාඤ්ඤය පාගා ගත් ඒකාධිපති පාලනය ඇනා ගෙත් ඩැනියෙල් ගේත් ආදරයට නිදහසේ ගලා යන්නට ඉඩ දෙනු ඇති ද?

එසේත් නැතිනම් ඔවුන්ගේ ජිවිත තුලට එබෙන බියකරු රහසක් විසින් හැමදේම කනපිට පෙරලනු ඇතිද?

Original price was: රු1,200.00.Current price is: රු960.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close