බිග් ලිට්ල් ලයිස් – Big Little Lies

ISBN – 9789553

එය කඳුළින් අවසන් වීමට තිබූ සිදුවීමකි,
එහෙත් එය මිනීමැරුමකින් අවසන් වූයේ කෙසේ ද? හුදෙකලා මවක් වූ ජේන් ඒ නගරයේ පදිංචියට පැමිණියේ මෑතක දී ය.

ජේන් –

ඈ පැමිණ සිටියේ ඇගේ කුඩා පුතු සහ පස් වසක් පැරණි රහසක් සමඟින් ය.
දරුවා පාසැලට ගෙන ගිය මුල් ම දවසේ ඈට මුණගැසෙන්නේ මැඩෙලින්

මැඩෙලින් – ඇය මුණගැසෙන්නට ම වටිනා චරිතයකි; කිසිවක් අමතක නොකරන සහ කිසිවෙකුට සමාව නොදෙන තැනැත්තියකි 

සහ සෙලෙස්ට් – ඇය සියල්ලන්ගේ නෙත් පැහැර ගන්නා රූ සපුවකින් හෙබි කාරුණික කාන්තාවකි; නමුත් නිතර කුමක්දෝ කලබලයකින් සිටින්නියකිය.

ඔවුහු ජේන් ව සිය පියාපත් සෙවණට ගන්නේ, තම තමන්ගේ ජීවිතවල ඇති රහස් සඟවා තබාගන්නට ප්‍රවේසම් වෙමිනි. එහෙත් මොවුන්ගේ දරුවන් හා බැඳුණු සුළු සිදුවීමක් ක්‍රම ක්‍රමයෙන් මහා පරිමාණ ගැටුමක් දක්වා වැඩෙන්නේ, එය නියඟින් කඩා දමන්නට තිබූ ඉඩ ගැන මව්වරුන්ට පසුතැවිලි වීමට සලස්වමිනි.

සෙල්ලම් පිටියේ රහස් කතාබස් නොදැනීම දූසමාන කටකතා බවට පත්වන්නේ තවදුරටත් ඇත්ත සහ බොරුව වෙන් කරහඳුනාගන්නට කිසිවෙකුට ඉඩක් නොතබමිනි.ගැහැනු හිත් පතුලේ සැඟවී තිබූ රහස් පිටතට මතුවන්නේ එවිට ය

දැන් කවුරුන් හෝ ඒ වෙනුවෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු ය….

ජීවීතෙන් වන්දි ගෙවන්නේ කවුද.. සමගින් ඉතිරිය කියවන්න. sep 15 වෙනිදාගෙන් පසුව… දැන් ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න

Original price was: රු1,100.00.Current price is: රු990.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close