වර්ෂා FINAL – Warsha FINAL

ISBN – 

අතීතයේ එක් වැහිබර දවසක වර්ෂා තත්සරණී මොරගොඩ නම් වූ ඒ යුවතියගේ හදවතේ උපන් අමිල වූ අචල වූ ප්‍රේමය පූජාසනයක පූජා කළාද? පූජාසන පූජාර්භ සුගන්ධිත වූ අති නිර්මල ප්‍රථම ප්‍රේමයේ අවසානය කුමක් වීද? හදවතේ ලේ පටක මත ලියූ විසිඑක්වෙනි ශතවර්ෂයේ ශ්‍රී ලාංකීය යුවතියකගේ ආදර කතාව මෙයින් හමාර කරමි. ප්‍රේමයේ සුන්බුන්ද ප්‍රේමයේ නටබුන්ද ප්‍රේමයේ සැමරුම්ද එක හදවතක පමණක් ඉතිරි කිරීම සාධාරණද? වර්ෂාගේ දෝත මැද හදවත මත ගැහෙන පුංචි පුතුගේ ජීවිතයට වග කියන්නේ කවුද? වසන්තයේ මල් පොකුරු පිටින් අතුරා ඩොක්ටර් සමාධිව ජීවිතයට ගෙන එද්දී මංගල මල් මුදු ගිලිහුන ප්‍රේමයේ අඳුරු පිළිකන්නක වර්ෂා තනිවුණාද? මේ සුදු පිටු මත ලියවෙන්නේ ඇගේ මංගල ගීතයද නොවේනම් අවසන් අවමංගල කතාවද?

Original price was: රු740.00.Current price is: රු650.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close